IMF නිලධාරීන් සහ අගමැතිවරයා අතර සාකච්ජා ඇරඹේ මෙරටට පැමිණ සිටින ජාත්‍යනතර මුල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායම සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට සාකච්ජා ආරම්භ කර තිබෙනවා. මේ වන විට එම සාකච්ජා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැත්වෙමින් තිබෙනවා. Neth