Friday, April 03, 2026
Follow Us
විදුලි කප්පාදු වේලාව දික්වෙයි

විදුලි කප්පාදු වේලාව තවත් විනාඩි 15කින් දික් කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව මේ දක්වා පැය 2යි විනාඩි 15ක් සිදුකළ විදුලි කප්පාදුව අද (20) සිට පැය 2යි විනාඩි 30ක් දක්වා වැඩිවෙනු ඇත.

අද දිනය පැය දෙකයි විනාඩි තිහක කාලයක් විදුලි කප්පාදුව සිදුවන්නේ පහත දැක්වෙන කාලසටහනට අනුව වේ.

Aruna