Friday, April 03, 2026
Follow Us
අද ඩීසල් පමණක් බෙදාහැරේ

පිරවුම්හල් අසල දිගු පෝලිම්


මුතුරාජවෙල ඛනිජතෙල් තොග පර්යන්තයෙන් අද (19) ඩීසල් පමණක් බෙදාහැරීම සිදුකරන බව ඛනිජතෙල් බෙදුම්කරුවන් පවසයි.

දිවයිනට පැමිණි ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක නෞකාවෙන් කොටසක් කොළොන්නාව පර්යන්තය වෙත ගොඩබෑම අවසන් කර ඇති අතර සෙසු තොගය මුතුරාජවෙල පර්යන්තය වෙත ගොඩබෑම සිදුකිරීමට නියමිතය.

රටේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග නොමැතිවීමෙන් පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණි.

Aruna