Thursday, February 12, 2026
Follow Us
රාජ්‍ය සේවකයින්ට සිකුරාදා නිවාඩු දිනයක් ලබාදීමේ තීරණයට කැබිනට් අනුමැතිය

පවතින ඉන්ධන අර්බුදය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවකයින් සඳහා සිකුරාදා දිනයේ නිවාඩු ලබාදීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එම යෝජනවාට සෞඛ්‍ය, විදුලිබල හා බලශක්ති, අධ්‍යාපන, ආරක්ෂක අංශ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා මෙයට ඇතුළත් නොවෙයි.

මෙය මාස 03 ක කාලයක් සඳහා බලපැවැත් වේ.

Neth