විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක් විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශ විවෘතයි විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශ (13) පෙ:ව:7.30 සිට ප:ව:4.30 දක්වා සීමිත සේවා කටයුතු වෙනුවෙන් විවෘතව තැබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. Aruna