Friday, February 13, 2026
Follow Us
මත්තල ගුවන්තොටුපළේ මාසික පාඩුව ගැන අනාවරණයක්

මත්තල ගුවන් තොටුපළ පවත්වාගෙන යනු ලබන්නේ රුපියල් මිලියන 100ක මාසිකව සිදුවන පාඩුවක් මධ්‍යයේ බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා පවසනවා. එම ගුවන් තොටුපල පරිශ්‍රයේ අද සිදුකළ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව අමත්‍යවරයා මාධ්‍ය හමුවේ ඒ බව සඳහන් කළා.

කෙසේවෙතත් පවතින තත්ත්වය යටතේ මත්තල ගුවන් තොටුපල ප්‍රතිව්‍යුහගත කිරීමක් ඔස්සේ ඉදිරියට පවත්වාගෙන යන බවයි අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ.

Neth