Friday, February 13, 2026
Follow Us
ලංකාවට රුසියාවෙන් තෙල් ගන්න වෙයි

තෙල් ගැන අගමැති කිව්ව කතාව


ශ්‍රී ලංකාවට ඉදිරියේ දී රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.

රට මුහුණ දී ඇති දැවැන්ත ඉන්ධන අර්බුදය හමුවේ ඉදිරියේ දී එම තීරණය ගැනීමට සිදුවන බව අගමැතිවරයා සඳහන් කර ඇත.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා එම අදහස් පළ කර තිබේ.

Aruna