Friday, February 13, 2026
Follow Us
ෂෙඩ් වල තෙල් තියෙනවා ද ගෙදර ඉදන් දැනගන්න

තෙල් හොයා ගන්න වෙබ් අඩවියක්


ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ICTA එක්ව ඉන්ධන තොග සහිත පිරවුම්හල් සොයාගැනීම පහසුකිරීම සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කර තිබේ.

ඒ සඳහා මෙම වෙබ් ලිපිනයට පිවිසෙන්න.

https://fuel.gov.lk/

Aruna