Friday, February 13, 2026
Follow Us
රාජ්‍ය නිලධාරීන් දේශපාලනය නොකළ යුතු බව මහ බැංකු අධිපති කියයි

දේශපාලන නායකත්වය යනු විශේෂඥයින් නොවන බැවින් ඔවුන් ගන්නා වැරදි තීන්දු වෙනස් කිරීම නිලධාරීන්ගේ වගකීම බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

රජයේ වගකිවයුතු නිලධාරීන් දේශපාලනය කිරීමෙන් වැලකිය යුතු බවයි මහ බැංකු අධිපතිවරයා අද පැවති රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කළේ. දේශපාලනඥයෙක් සහ නිලධාරියෙක් අතර තිබෙන වෙනස නිසි ලෙස හදුනාගත යුතු බව ද බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

Neth