පැය 2යි විනාඩි 15ක විදුලි කප්පාදුවක්
අද (10) දිනයේදී ද පැය 2යි විනාඩි 15ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.
ඒ අනුව A සිට W දක්වා කළාප වලට මෙම විදුලි කප්පාදුව සිදුවනු ඇත.
අද සිදුකෙරෙන සම්පූර්ණ විදුලි කප්පාදු කාලසටහන පහතින්….
Aruna