Friday, February 13, 2026
Follow Us
ගාස්තු වැඩි කිරීමට යෝජනා කළ බව විදුලිබල මණ්ඩලය කියයි

විදුලිබිල වැඩි කළ යුතු බවට සිය ආයතනය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්ඩිනෑන්ඩු පවසනවා.

කොළඹ 06 පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියාසිටියේ විදුලිබල මණ්ඩලයේ පාඩුව අවමකර ගැනීම සඳහා විදුලිබිල සාධාරණ ප්‍රතිශතයකින් ඉහල දැමීමට සිදුවන බවයි.

 

Neth