Friday, February 13, 2026
Follow Us
නැවතත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන්නේ නෑ – ජනපති කියයි

විරෝධතා හමුවේ ඉල්ලා අස් වන්නේ නෑ


විරෝධතා හමුවේ තමන් ධුරයෙන් ඉල්ලා අස් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

සියධුර කාලය නියමිත අයුරින් අවසන් කරන බවත් නැවත මැතිවරණයකට ඉදිරිපත් නොවන බවත් ජනාධිපතිවරයා මේ සාකච්ඡාවේදී පවසා තිබේ.

ජනාධිපතිවරයා සමග බ්ලූම්බර්ග් වෙබ් අඩවිය කළ සම්මූඛ සාකච්ඡාව මෙතැනින් බලන්න….

Aruna