Friday, February 13, 2026
Follow Us
ඩීසල් ටොන් 800ක් වෙළෙඳපොළට

සපුගස්කන්දෙන් අද සිට ඩීසල් බෙදයි


සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවෙන් අද(06) සිට වෙළෙඳපොළට ඩීසල් නිකුත් කරනු ලබයි.

ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 800ක් වෙළෙඳපොළට නිකුත් කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති පවසයි.

 

aruna