Friday, February 13, 2026
Follow Us
රාජ්‍ය සේවකයින්ගේ කාර්යාල දින ගණන 04 ක් වන ලකුණු

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් සතියකට දින 04 ක් පමණක් සේවයට වාර්තා කිරීම සඳහා රාජ්‍ය සේවකයින්ට අවස්ථාවක් ලබාදීම සඳහා මේවනවිටත් සැලසුම් සකස් කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඒ අනුව සිකුරාදා දිනවලදී නිවසේ සිට රාජකාරී සිදුකිරීමට රාජ්‍ය සේවකයින්ට අවස්ථාව හිමිවනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Neth