Friday, February 13, 2026
Follow Us
අද විදුලිය කපන්නේ මෙහෙමයි

ඔබේ ප්‍රදේශයට විදුලිය විසන්දි වෙන හැටි මෙතනින්


අද (06) දින විදුලි කප්පාදුව සඳහා විදුලිබල මණ්ඩලය සිදුකළ සැලැස්මට මහජන උපයෝගීතා කොමිසමේ අවසරය හිමිවී තිබේ.

ඒ අනුව අද පැය 2යි විනාඩි 15ක විදුලි කප්පාදුවක් සිදු කරනු ලැබේ.

306215 2

306215 2

Aruna