Friday, February 13, 2026
Follow Us
ඇමති නිමල් සිරිපාලගෙන් අද විශේෂ ප්‍රකාශයක්

රුසියානු ගුවන් අර්බුදය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීමට පියවර


රුසියානු ගුවන් යානය සම්බන්ධ අර්බුදය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් ඇතැයි විදේශ අමාත්‍යංශය පවසයි.

මීට අදාළ අධිකරණ කටයුත්තද අවසන් වී නොමැති බව අමාත්‍යංශය නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා අද මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතයි.

Aruna