Friday, February 13, 2026
Follow Us
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සඳුදා සිට දෙවැනි අදියර ඇරඹෙයි


2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවැනි අදියර ආරම්භය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව පළමු පාසල් වාරයට නියමිත දෙවැනි වාරයේ අධ්‍යයන කටයුතු සඳහා දිවයිනේ සියලුම පාසල් ජුනි මස 06 වැනිදා එනම් සඳුදා දිනයේ දී ආරම්භ කිරීමට නියමිතයි.

එහිදී රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් එදින විවෘත කෙරෙනු ඇති.

Aruna