Friday, February 13, 2026
Follow Us
පන්දහසේ දීමනාව තවත් පිරිසකට

5000 දීමනාව නැවතත්


සමෘද්ධිලාභීන්ට මෙන්ම පොරොත්තු ලේඛනවල සිටින වැඩිහිටි, ආබාධිත, වකුගඩු දීමනා ප්‍රතිලාභීන් සඳහා ද රුපියල් 5,000 සේ දීමනාව ගෙවීමට පියවර ගෙන තිබේ.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මේ බව පැවසීය.

අදාළ පිරිසට සමෘද්ධි බැංකු ගිණුම් විවෘත කර එම දීමනාව ලබාදීම සඳහා පියවර ගෙන ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Aruna