තීරු බද්ද මත සියයට සියයක අධි භාරයක්
ආනයනික සියලු මත්පැන් වල මිල ඉහළ දමා තිබෙනවා.
ඒ මුදල් අමාත්‍යාංශය විසින් මත්පැන් ආනයනය කිරීමේදී තීරු බද්ද මත සියයට සියයක අධි භාරයක් පැනවීම හේතුවෙන්.
ඒ අනුව, වයින්, විස්කි, රම්,ජින්, වොඩ්කා වැනි ආනයනික මත්පැන්වල මිල ඉදිරියේදී ඉහළ යනු ඇති.
Aruna