Friday, February 13, 2026
Follow Us
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජනපති හමුවෙයි

වර්තමාන තත්වය ගැන සාකච්චාවක්


නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව ජනපති මන්දිරයේදී හමුවී තිබේ.

මෙහිදී රටේ වර්තමාන තත්වය ගැන සාකච්චා වුන බවටයි වාර්තා වුනේ

එමෙන්ම නවයුද හමුදාපතිවරයා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්නව ද 02 පෙරවරුවේ හමුවී ඇති බවටයි වාර්තා වන්නේ

Aruna