Friday, February 13, 2026
Follow Us
සනීපාරක්ෂක තුවා සඳහා අයකළ බදු 15% කින් අඩු කරයි

සනීපාරක්ෂක තුවා සඳහා අය කරන බද්ද 15% කින් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

සනීපාරක්ෂක තුවා සඳහා පනවා තිබූ සමස්ත බදු ප්‍රතිශතය 40% ක් වූ අතර නව බදු සංශෝධනයට අනුව අද සිට අය කරන්නේ 10% ක් වන PAL සහ 15% ක් වන සෙස් බද්ද පමණි.

LNW