Friday, February 13, 2026
Follow Us
කම්කරු කාර්යාල සිකුරාදා වැඩ නෑ

කම්කරු දෙපාර්තමේන්තුවේ වැඩ දවස්වල වෙනසක්


කම්කරු දෙපාර්තමේන්තුවේ කාර්යාල (EPF-ETF) නැවත දැනුම්දෙනතුරු සිකුරාදා දිනවල වසා දැමීමට තීරණය කළ බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව එළඹෙන 03 වනදා සිට ක්‍රියාත්මකවන පරිදි කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා සියලුම දිස්ත්‍රික් කාර්යාල සිකුරාදා දින වසා තැබෙනු ඇත.

Aruna