Friday, February 13, 2026
Follow Us
අරක්කු සහ සිගරට් මිල ඉහළට

වැට් එකත් එක්ක වැඩි වුන මත් මිල


අද (01) දින සිට සියලුම වර්ගයේ මත්පැන් වල මිල දමා ඇති බව DCSL සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සියලුම දේශීය සිගරට් වර්ගවල මිල ද අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බව ලංකා දුම්කොළ සමාගමේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කරයි.

රජය විසින් වැට් බද්ධ ඉහළ දැමීමත් සමඟ නිෂ්පාදන මිල ඉහළ යෑම හේතුවෙන් මෙලෙස මත්පැන් සහ සිගරට් මිල ඉහල දමන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

download

Aruna