Friday, February 13, 2026
Follow Us
භාණ්ඩ 369ක ආනයන සීමා ලිහිල් වෙයි

රටින් භාණ්ඩ ගෙන්වීමට අදාලව නව ගැසට් පත්‍රයක්


ආනයන පාලක බලපත්‍රයක් රහිතව HS කේත 369කට අදාළ භාණ්ඩ ආනයනයට අද (01) සිට අවසර ලබා දී තිබේ.

නමුත් ඒ වෙනුවෙන් පනවා ඇති බදු, රෙගුලාසි හා රීති තවදුරටත් ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එම HS කේතයන් 369ට අදාළ භාණ්ඩ ආනයනය, 2022 මාර්තු 09 වනදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් පාලනය කර තිබුණි.

Aruna