වැට් බද්ද හෙට සිට ඉහළට : ගැසට් නිවේදනය නිකුත් කෙරේ ජුනි මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බද්ද (VAT) සීයයට 8 සිට සියයට 12 දක්වා ඉහළ දැමීමේ අති විශේෂ ගැසට් නිවේදනය මුදල් අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත. Neth