Friday, February 13, 2026
Follow Us
මහ කන්නයේ සිට ගොවීන්ට පොහොර සඳහා මුල්‍ය ආධාරයක් - කෘෂි ඇමති කියයි

එළඹෙන මහ කන්නයේ සිට පොහොර සහනාධාරයක් වෙනුවට ගොවීන්ට මූල්‍යමය ආධාරයක් ලබා දීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.

පොහොර ලැබෙන තෙක් බලා නොසිට වගා කටයුතු ආරම්භ කරන ලෙසද අමාත්‍යවරයා එහිදී ගොවීන්ගෙන් ඉල්ලීමක් කලා.

Neth