සා/පෙළ සිසුන්ට විශේෂ පණිවුඩයක්
මේ වනවිට සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙමින් සිටින සියලුම අපේක්ෂකයින් සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.
කිසියම් අපේක්ෂකයෙක් ගංවතුර හෝ වෙනත් ආපදා තත්ත්වයක් හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථානයට පැමිණීමට නොහැකි නම් ළඟම පිහිටි විභාග මධ්‍යස්ථානය වෙත ගොස් සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
Aruna