Friday, February 13, 2026
Follow Us
හෙට විදුලි කප්පාදුවේ වෙනසක්

කාණ්ඩ 11කට පමණක් විදුලි කපන කාලසටහන මෙන්න


හෙට (31) දිනයේ කාණ්ඩ 11ක් යටතේ ඇති ප්‍රදේශ වලට පමණක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව R, S කාණ්ඩ වලට පැය 2යි විනාඩි 15ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

M, N, O, X, Y, Z සහ CC යන කාණ්ඩයන් වලට පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලි බල මණ්ඩලය සදහන් කරයි.

Aruna