Friday, February 13, 2026
Follow Us
හෙට සහ අනිද්දා විදුලිය කැපෙන්නේ මෙහෙමයි

පැය 2යි විනාඩි 10ක් රටම අඳුරේ


හෙට (26) සහ අනිද්දා (27) යන දින දෙකේදී පැය 2යි විනාඩි 10ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබාදී තිබේ.

ඒ අනුව A සිට W දක්වා කලාපවලට දහවල් 12.00 සිට රාත්‍රී 7.00 දක්වා කාලය තුළ පැය 2යි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

කොළඹ වාණිජ කාලපයට විදුලිය කප්පාදු කරන්නේ උදෑසන 6.00 සිට පෙරවරු 9.00 දක්වා පැය තුනක කාලයක් පමණි.

 po 1

(Aruna)