Friday, February 13, 2026
Follow Us
විදුලිය කැපෙන්නේ මෙහෙමයි

පැය 1යි විනාඩි 45ක විදුලි කප්පාදුවක්


(24) දිනයේදී විදුලි කප්පාදුවක් සිදුවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව A, B, C, D, E, F, P, Q, R, S යන කළාප වලට පැය 1යි විනාඩි 45ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇත.

CC හෙවත් වාණිජ නගරවල සහ M, N, O, X, Y, Z කළාප වලට පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි .

pc 1
(Aruna)