හරීන් සහ මනූෂත් ඇමති ධූර භාරගනී
කැබිනට් අමාත්‍යවරුන් 9දෙනෙකු මීට සුළු මොතකට පෙර දිවුරුම් දී තිබේ.
ඒ මෙලෙසයි,
නිමල් සිරිපාල ද සිල්වා – වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය
සුසිල් ප්‍රේමජයන්ත් – අධ්‍යාපන අමාත්‍ය
කෙහෙළිය රඹුක්වැල්ල – සෞඛ්‍ය අමාත්‍ය
විජයදාස රාජපක්ෂ – අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
හරීන් ප්‍රනාන්දු – සංචාරක සහ ඉඩම් අමාත්‍ය
මනූෂ නානායක්කාර – කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය
රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත අමාත්‍ය
රුවන්ජීව ප්‍රනාන්දු – වෙළෙද වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය
ටිරාන් අලස් – මහජන ආරක්ෂක අමාත්‍ය
(Aruna)