Friday, February 13, 2026
Follow Us
පෙට්‍රල් සඳහා පෝලිම්වල ඉන්න එපා – සිපෙට්කෝ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිවේදනයක්


(18) දිනයේ පෙට්‍රල් සැපයීම සීමාකෙරෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවට දැනුම්දෙයි.

ඔහුන් පෙන්වා දෙන්නේ තොග සීමිත බැවිත් එම තීරණය ගත් බවය.

ඒ හේතුවෙන් අත්‍යවශ්‍ය කාරණයක් හැරුණු කොට හෙට දිනයේ පෙට්‍රල් ලබාගැනීමට ඉන්ධනහල් අසල පෝලිම්වල රැඳීනොසිටින ලෙස ජනතාවට දැනුම්දී තිබේ.

කෙසේවෙතත් 19 වන බ්‍රහස්පතින්දා පෙට්‍රල් බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් දැනුම්දී ඇත.

(Aruna)