Friday, February 13, 2026
Follow Us
අද රාත්‍රියේ යළි ඇඳීරි නීතිය පනවයි

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ටඅනුකූලව අද රාත්‍රී 8.00 සිට හෙට (17) උදෑසන 5.00 දක්වා මුළුදිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.

(Neth)