අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්
අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ලොරි සඳහා ඉන්ධන ලබාදීමට අද (16) සිට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලය පවසයි.
දිවයින පුරා තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක් ඔස්සේ අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ලොරි සඳහා ඉන්ධන ලබාදීම ඒ යටතේ සිදුවනු ඇත.
ඖෂධ, ඉන්ධන, ගෑස්, එළවළු ඇතුළු අත්‍යවශ භාණ්ඩ ප්‍රවාහනයේ යෙදන ලොරි රථ සඳහා එලෙස ඉන්ධන ලබාදීමට නියමිතයි.
(Aruna