Friday, February 13, 2026
Follow Us
ඖෂධ සංස්ථාව අසාදු ලේඛනගත කරන්න යයි

ඖෂධ ගෙන්වා ගැනීම අර්බුදයක


ණයවර ලිපි විවෘත කොට ඖෂධ ඇණවුම් කළත් ඩොලර් ගෙවීම් කළ නොහැකි වීම නිසා රාජ්‍ය ඖෂධ සංස්ථාව අසාදු ලේඛනගත කිරීමට විදෙස් ඖෂධ නිෂ්පාදකයන් කටයුතු කරමින් සිටින බව අනාවරණ වී තිබේ.

ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

ඖෂධ, ශල්‍ය උපකරණ හා රෝගීන්ට අවශ්‍ය ආහාර සපයන සැපයුම්කරුවන්ට මාස 4කින් ගෙවීම් සිදුකර නොමැති බවත් ඒ අනුව මේ වන විට ඔවුනට ගෙවීමට රුපියල් බිලියන 34 ක හිඟ මුදලක් පවතින බව ද මෙහේ දී හෙළිදරව් විය.

(Aruna)