Friday, February 13, 2026
Follow Us
අගමැති ලේකම් සමන් ඒකනායක

12 හවස කෙරුණු තවත් පත්කිරීමක්


නව අග්‍රමාත්‍ය ලේකම්වරයා ලෙස සමන් ඒකනායක පත් කර ඇත.

ඔහු 12 පස්වරුවේ ජනාධිපතිවරයාගෙන් සිය පත් වීමේ ලිපිය ලබාගත් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය කියයි.

සමන් ඒකනායක ශ්‍රී ලංකා පාරිපාලන සේවයේ ජ්‍යේෂ්ඨ නිලධාරියකි

(Aruna)