Friday, February 13, 2026
Follow Us
අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

විදුලි කප්පාදුව පැය දෙකකින් අඩුවෙයි


රට තුළ ඇදිරි නීතිය පවතින අවස්ථාවලදී සහ ඇදිරි නීතිය ඉවත් කරන අවස්ථාවලදී විදුලි කප්පාදුව වශයෙන් විදුලි කප්පාදු කාලසටහන් දෙකක් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව ඇදිරි නීතිය පැවතුනහොත් පැය 3යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් ද, ඇදිරි නීතිය ඉවත් කළහොත් පැය 5ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට එම කොමිසම තීරණය කර ඇත.

ඒ අනුව විදුලිය කප්පාදුව සිදුවන්නේ මෙසේයි.

විදුලි කප්පාදු සම්පූර්ණ කාලසටහන මෙතැනින්

(Aruna)