Friday, February 13, 2026
Follow Us
අගමැති රනිල් දිවුරුම් දෙයි

මෙරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ 12 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නේය.

රනිල් වික්‍රමසිංහ මීට පෙර 5 වතාවක් මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ

(Aruna)