Friday, September 25, 2026
Follow Us
පාස්කු ප්‍රහාරය ගැන සොයන කාරක සභාව හමුවේ ජනපති පෙනී සිටින දිනය දන්වයි

පසුගියදා සිදු වූ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන 20 වැනිදා අදාළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කර ඇති බවයි වාර්තා වුණේ.

(Neth)