Wednesday, February 04, 2026
Follow Us
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් මුල

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය එළඹෙන ඔක්තෝබර් මස පළමු සතිය තුළ පැවැත්වීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මේ බව කියා සිටියා. ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ මැතිවරණය වහාම පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (30) මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කළා.

ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින්.

(Neth)