Wednesday, February 04, 2026
Follow Us
ඇමති අකිල ජනාධිපති පරීක්ෂණ කොමිසමට කැදවයි

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ලබන සැප්තැම්බර් මස 02 වන දින ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

ඒ පාසල් නිල ඇදුම් වෙනුවට වව්චර් පත් ලබාදීමේ දී සිදුවූ බව කියන වංචා දූෂණ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය.

ජනාධිපති පරික්ෂණ කොමිසමේ ප්‍රකාශකයෙකු සදහන් කළේ වව්චර් පත් ලබාදීමේදී වංචාවක් සිදුව ඇති බවට ජනාධිපති පරික්ෂණ කොමිසමට ලද පැමිණිල්ලකට අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන මුල්‍ය නිලධාරිවරයා සිදුකල අනාවරණයකට අනුව මෙම කැදවීම සිදුකර ඇති බවයි.

(Aruna)