Wednesday, May 06, 2026
Follow Us
ශ්‍රී ලංකාවේ තෙල් හා ස්වභාවික වායු ගවේෂණය වෙනුවෙන් ගිවිසුමක්

ශ්‍රී ලංකාවේ තෙල් හා ස්වභාවික වායු ගවේෂණය සඳහා ගිවිසුමකට එළැඹීමට නියමිතයි.



අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයේන ගිවිසුම අත්සන් කිරිම අද(15) මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ දී සිදු කෙරිණ.

මන්නාරම, කාවරි ද්‍රෝණියෙහි ගුවන්ගත චුම්භක හා ගුරුත්වාකර්ශන දත්ත රැස් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ගිවිසුම අත්සන් කරනු ලැබේ. බෙල්ජියෝ එන්ටර්ප්‍රයිස් සමාගමේ සාමාන්‍යාධිකාරී ජෝන් මැක්ෆාලේන් මහතා හා අමාත්‍ය කබීර් හෂීම් මහතා ඊට සහභාගී වීමට නියමිතය.

(Dinamina)