Wednesday, May 06, 2026
Follow Us
ජනපති පැමිණෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස සහභාගී වූ සිව් දින කාම්බෝජයේ නිල සංචාරය නිමා කර අද (11) යළි දිවයිනට පැමිණියා.

දින අලුයම 12.55 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළිත් ජනාධිපතිතුමා ඇතුළු පිරිස ශ්‍රී ලංකාවට පැමිණි බවයි nethnews.lk වාර්තාකරු සඳහන් කළේ.

(Neth)