Monday, February 23, 2026
Follow Us
ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න තමන්ට තව අවුරුදු 8ක් ඇති බව ගෝඨාභය කියයි

මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ජනාධිපති ආන්දෝලනාත්මක කතාවක් කියයි


ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමා කැමැත්තෙන් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

” මගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අවුරුදු 03ක් පමණක් නොව, ඉන් පසුවත් තවත් අවුරුදු 05ක් තිබෙනවා” යැයි ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

මාධ්‍ය ආයතන හිමිකරුවන් සමඟ ජනාධිපතිවරයා අද(19) පැවති සාකච්ඡාවේ දී එම අදහස් පළ කර තිබේ.

(Aruna)