Monday, February 23, 2026
Follow Us
අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීමට රජයේ අවධානය

සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ දැමීම සිය එකම අරමුණ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ පවසනවා. පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා සදහන් කළේ ඒ සදහා සියළු දෙනාගේ සහාය අවශ්‍ය බවයි.

(Neth)