අද (16) උදෑසන 6 සිට පුත්තලම දිස්ත්‍රික්කයේ සහ යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවත් කිරීමට කටයුතු කර ඇත.
ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම පොලිස් බලප්‍රදේශයේ ජේ. පී මාර්ගයේ 9වන හරස් පාර ප්‍රදේශය සහ යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් පොලිස් බලප්‍රදේශයේ නාරාන්තනෙයි වයඹ කොටසේ හුදකලා බව ඉවත් කර තිබේ.

(Aruna)