Monday, February 23, 2026
Follow Us
පසුගිය දශකය තුළ මෙරට ලියාපදිංචි කළ වාහන සංඛ්‍යාව දෙගුණයකින් වැඩිවෙයි

පසුගිය දශකය තුළ මෙරට ලියාපදිංචි කළ වාහන සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් පැවසුවේ අද වන විට මෙරට තුළ ලියාපදිංචි කර ඇති සමස්ථ වාහන සංඛ්‍යාව අසූ තුන් ලක්ෂයකට ආසන්න වී ඇති බවයි.

(Neth)