Tuesday, February 03, 2026
Follow Us
ජනාධිපතිවරණය නියමිත වෙලාවට : මැකොස සහතික වෙයි !

තම ධුර කාලය දීර්ඝ කර නොගන්නා බව ජනාධිපතිවරයා තමා සමඟ පැවසූ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කර තිබේ.

එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ අදාල හේතුව නිසා නියමිත කාලයට ජනාධිපතිවරණය පැවැත්විමට හැකියාව පවතින බවයි.

(News Tube)