Tuesday, February 03, 2026
Follow Us
විවාදයට ගැනීමට තිබූ විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගනී

අද දිනයේ (06) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත ඉල්ලා අස් කරගෙන තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් අදාළ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි බව දීමෙන් පසු මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු හෙට පස්වරු 1.00 දක්වා කල් තැබිණි.

(Aruna)