Tuesday, February 24, 2026
Follow Us
ආරුගම්බේ සංචාරක කලාපයක් වෙයි

ආරුගම්බේ සංචාරක කලාපයක් ලෙස ගැසට් කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


අගෝස්තු මාසයට පෙර මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කරයි.

අරුගම්බේ සංචාරක ක්ෂේත්‍රයේ නියුක්තිකයන් සමඟ ඊයේ (30) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඒ අනුව සංචාරක අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව දස වසරක සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කෙරෙන ආරුගම්බේ සංචාරක කලාපය ආශ්‍රිතව රුපියල් මිලියන 1000 කට වඩා වටිනාකමකින් යුක්ත ව්‍යාපෘතිය 178ක් ක්‍රියාත්මක කෙරේ.

(Aruna)